අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය අධ්‍යාපන කලාපයේ මහර අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි අඹගස්පිටිය මහා විද්‍යාලය ගම්පහ - කිරිදිවැල මාර්ගයේ 13 වන සැතපුම ආසන්නයේ පිහිටා ඇත. අප විදුහලේ ලිඛිත ඉතිහාසය පැහැදිලිව සදහන් මූලාශ්‍ර අවම වන බැවින් පැරණි ගුරුවරුන්ගෙන් හා ප්‍රදේශයේ වැඩිහිටියන්ගෙන් අසා දැනගත් මූලාශ්‍ර මත ඉතිහාසය ගොඩනගන්නට සිදුව ඇත







