අඹගස්පිටිය මහා විද්‍යාලය

පෝතක බාලදක්ශ

whatsapp-image-2023-12-14-at-08.51.58_69987a62.jpg
whatsapp-image-2023-12-14-at-08.51.58_69987a62.jpg

Latest News

ළමා දිනය සැමරීම

ලෝක ළමා දිනය සැමරීම අප පාසලේ 2023.10.02 දින පවත්වන ලදී. එහිදී ක්‍රිකට් තරගාවලියක්ද පැවැත්වූ අතර, දිවා අහාර වේලක්ද ළමුන්ට ලබා දුනි.

චිත්‍ර ප්‍රදර්ශනය 

 

අප පාසලේ ප්‍රාථමික හා ද්වීතික අංශයේ සියලු ළමයින්ගේ සහභාගීත්වගෙන් පැවති චිත්‍ර ප්‍රදර්ශන 2023.12.20 දින පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

ඉංග්‍රීසි කදවුර

අප පාසලේ ඉංග්‍රීසි සංගමය විසින් සංවිදානය කරනු ලැබූ ඉංග්‍රීසි කදවුර පාසල් ක්‍රීඩාපිටියේ පැවැත්වුනි. ඒ සදහා 6 ග්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලු සිසුන් සම්බන්ද වුනි. එහිදී සාමුහික ක්‍රියාකාරකම්, තරග ඉසව්, ඉදිරිපත් කිරීම් ආදිය තුලින් දරුවන් සක්‍රීය ලෙස ඉදිරිපත් වුනි.