අඹගස්පිටිය මහා විද්‍යාලය

පෝතක බාලදක්ශ

whatsapp-image-2023-12-14-at-08.51.58_69987a62.jpg
whatsapp-image-2023-12-14-at-08.51.58_69987a62.jpg

 

පාසල් ගීතය

ශ්‍රී සුභ සෙත වේවා
සිසු හද පොබයාලා
පෙම්බර පාසල් මෑණී අපගේ // 
සිරි සෙත සැලසේවා

අඹගස්පිටි පෙදෙසේ - සිප්සත පතුරාලා 
මහ විදුහල් මව සැමදින දිනෙවා //
යහ මග පෙන්වාලා 

පිය මව තුටුකරමින් - ගුරු ඔවදන් ඇසුරිනි 
කීකරු සිසුකැල ඇතිකර ගනිමින් //
ගමරට බැබලේවා 

ශ්‍රී සුභ සෙතවේවා - සිසු හද පොබයාලා
පෙම්බර පාසල් මෑණී අපගේ - සිරිසෙත සැලසේවා