අඹගස්පිටිය මහා විද්‍යාලය

පෝතක බාලදක්ශ

whatsapp-image-2023-12-14-at-08.51.58_69987a62.jpg
whatsapp-image-2023-12-14-at-08.51.58_69987a62.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

H .M. S. ගුණරත්න මයා

1867 වර්ෂය ඇරඹි කිර්මත් ඉතිහාසට උරුමකම් කියන බප/ කැල අබගස්පිටිය මහා විද්‍යාලයේ උප විදුහල්පති ලෙස සෙවය කිරීමට මා ලද භාග්‍යකි.
මෙම විදුහල් මාතාව 1867 සිට මේ දක්වා ඉතාමත් අවම පහසුකනම් යටතේ විෂය සාමගාමී හා විෂය බාහිර කටයුතු වලදී ප්‍රදේශයේ අනෙකුත් පාසල් අභිබවා ඉදිරියෙන් සිටීම සතුතට කරුනකි. විශේෂයෙන් වර්තමාන විදුහල්පති තුමා මෙම පාසලට පැමිණිදා පටන් පාසලේ අධ්‍යාපනය සහ පාසල් සංවර්ධනය කිරීමට දරණ උත්සහය අති ප්‍රශංසනීයයි. 
මේ වන විට අප විද්‍යාලය ලබා දී ඇති වරප්‍රසාදයන් බොහෝය. එසේම ඊටත් වැඩි අත්‍යාවශ්‍ය දෑ ලබා මෙම පාසල තව දියුණු කිරීමට ඇත. ඒ සදහා අප සියලු දෙනාම අත්වැල් බැදගත යුතුය

H .M. S. ගුණරත්න මයා
නියෝජ්‍ය විදුහල්පති
බප/ කැල අබගස්පිටිය මහා විද්‍යාලය.