| පාසල ආරම්භ වූ දිනය | 1867 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1872 |
| පාසල් වර්ගය | 1AB1C |
| සංගණන අංකය | 01190 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 රූඩ් 03 පර්චස් 32.5 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | කැලණිය |
| කොට්ඨාසය | මහර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මහර |
| ග්‍රාම සේවක වසම | අඹගස්පිටිය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 307/A |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 21 |
| 2023 මුළු ශීෂ්‍ය ගණන | 521 |
| 2023 මුළු ගුරුවරුන්ගේ ගණන | 35 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |





