13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
6 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය තෙක් ඇති විෂයන්
| ගණිතය | විද්‍යාව | සිංහල | ඉංග්‍රීසි | බුද්ධාගම | ඉතිහාසය |
| පුරවැසි අධ්‍යාපනය | භූගෝල විද්‍යාව | දෙමළ | ICT | වාණිජ | කෘෂිකර්මය |
| චිත්‍ර | නැටුම් | සංගීතය | සිංහල රසාස්වාදය | සෞඛ්‍ය | |





