අඹගස්පිටිය මහා විද්‍යාලය

පෝතක බාලදක්ශ

whatsapp-image-2023-12-14-at-08.51.58_69987a62.jpg
whatsapp-image-2023-12-14-at-08.51.58_69987a62.jpg

දැක්ම

සහ

මෙහෙවර

නව ලොව අභියෝග ඉදිරියේ නොසැලෙන , මිනිසත්කම අගයන දූ දරු පිරිසක් දායාද කිරීම

ජාතික අරමුණු සමග ගලපා ගනිමින් වෙනස්වන ලොව අභියෝගයන්ට මුහුණදිය හැකි නිපුනතා පිරි දරු පිරිසක් දැයට දායාද කිරීමට අවශ්‍ය ඉගෙනුම් අත්දැකීම ලබා දීම